Screenshots
About BABATA NAMAK | බබාට නමක් | Sin
BABATA NAMAK | Sinhala Baby Names
මෙහි අලුත්ම නම් 8,000 කට වැඩි ප්‍රමාණයක් තෙරුම් ද සහිතව අන්තර්ගතය. තේරුම් සහිතව නම් එක පෙලට තිබෙන ලංකාවේ පළමු සහ එකම App එක ''BABATA NAMAK'' වන මෙම App එක බව සතුටින් දන්වමු.
ඔබට අවශ්‍ය අකුර මත ටච් කල විට පුතුට සහ දුවට වශයෙන් වෙන වෙනම නම් සදහන් කර ඇත.

- ඔබේ බිලිදාට නිරෝගී සුව ලැබේවා -
Ceylon Apps Net ගෙනෙන තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමකි

2020/2021 New Names and sinhala baby names

Mema app eke anthargathaya
* sinhala baby names / babata namak
User Reviews
0 out of 5
0 Total Reviews
Additional Information
Version
0.0.1
Updated
Jun 05, 2020
Category
Available on
Write a review